Добавить
Уведомления

Battlefield 4 | GTX 560 | 4GB Ram | Q6600 Gameplay

ඉතින් ෆ්රෙන්ස් ඔන්න අදත් අරගෙන ආවා සුපිරි shooting ගේම් එකක්.මේකේ නම තමයි battlefield 4.ඉතින් මේ ගේම් එකත් low end pc එකක් තියෙන කෙනෙක්ට ප්ලේ කරන්න පුලුවන් සුපිරි ගේම් එකක්.මේ ගේම් එකේ අපේ චරිතය වෙන්නෙ රෙකර් කියලා කෙනෙක්.ටීම් එකේ ප්රදානම දෙන්නා ගැන කිව්වොත් අයිරිශ් සහ පැක් කියලා දෙන්නෙක් ඉන්නවා.ගේම් එකේ ස්ටෝරි එක ගැන කිව්වොත් චීනයේ හමුදා කුමන්ත්රණයක් නැවැත්වීමට සහ සම්පූර්ණ යුද්ධයක් වැලැක්වීමේ වගකීම හා රුසියාව සහ චීනය විරුද්ධ පාර්ශවයන් ලෙස පෙනී සිටීම තමා මේකේ ස්ටෝරි එක වෙන්නෙ Battlefield 4 System Requirements (Minimum) CPU: Intel Core 2 Duo 2.4 GHz, AMD Athlon X2 2.8 GHz or better CPU SPEED: Info RAM: 4 GB OS: Windows Vista SP2 32-Bit (with KB971512 System Update) VIDEO CARD: 512 MB AMD Radeon HD 3870 / NVIDIA GeForce 8800 GT or better PIXEL SHADER: 4.0 VERTEX SHADER: 4.0 FREE DISK SPACE: 30 GB DEDICATED VIDEO RAM: 512 MB my specs = q6600/4gb ram/gtx 560

12+
16 просмотров
2 года назад

, чтобы оставлять комментарии