Добавить
Уведомления

Techකතා Live:144 - Arduino - Microcontroller Programing! [Sinhala]

Show Info : http://www.techkatha.com/2012/10/27/arduino-microcontroller-programing/ [00:02:49] : ටෙක්කතා Arduino කිට් එකට දැන් ඉල්ලුම් කරන්න පුළුවන්. [00:16:13] : අලුතෙන් ආපු ඇපල් iPad mini ගැන විස්තර. [00:24:21] : මයික්රොසොෆ්ට් සමාගමත් පාරිභෝගික උපකරණ සැදීමට යයි. [00:25:23] : surface mount LED විශාල ප්රමාණයකින් ටෝර්ච් එකක් හදාගන්න පුලුවන්ද?. [00:27:41] : Apple apps store එකෙන් ලංකාවේ අය හදපු ඇප් ගත්තට කමක් නැද්ද?. [00:29:09] : ලංකාවේ නැනෝ සිම් ගන්න පුළුවන් කොහෙන්ද?. [00:29:16] : HD DVD කියන තාක්ෂනය මොකක්ද?. [00:29:41] : Arduino මගින් 220V බල්බ පාලනය කරන්න පුලුවන්ද? ඒ සදහා අවශ්ය උපකරණ මොනවද. [00:31:19] : HTC Trophy ෆෝන් එකක් පරිගණකය මගින් අදුරගන්නෙ නැත්තේ ඇයි. [00:32:40] : පිට රටකින් ගෙනාපු CDMA ෆෝන් එකක් අපේ රටේ පවිච්චි කරන්න පුලුවන්ද?. [00:35:19] : eBay වලින් ගත්ත NAS එකක් firmware update කලාම IP නොපෙන්වන්නේ ඇයි?. [00:36:50] : PC එකකට ඊමේල් ගිණුම් කීපයකින් නොටිෆිකේෂන් ගන්නේ කොහොමද?. [00:38:50] : WiFi වල TKIP කියන්නේ මොකක්ද? [00:40:00] : Windows experience index එක කියන්නේ මොකක්ද? [00:47:33] : Norton Ghost වලින් අපේ හර්ඩ් ඩිස්ක් බුටබල් විදිහට හදාගන්නේ කොහොමද?. [00:49:19] : Common cathode LED matrix panel එකක ධන හා සෘණ පින් අදුරගන්නේ කොහොමද?. [00:51:00] : Core 2 Quad හා i5 Quad core අතර වෙනස්කම් මොනවද?. [00:56:53] : ටීවී එකකට සවිකරන්න හොද HDD media player එකක්ද Android media player එකක්ද?. [00:58:58] : ලංකාවේ ඇපල් බඩු ගන්න පුළුවන් තැන් මොනවද?. [00:59:36] : අලුත් FreeNAS එක Android media player එකට සහය දක්වන හැටි. [01:00:55] : Techකතා Arduino වලට උදව් කරන්න කැමති අයට අවස්ථාවක්. [01:02:15] : Android ROM කියන්නේ මොනවද?. [01:04:48] : Techකතා App Review "OurGroceries" (Android | Apple) and "Equalizer" (Android)

Иконка канала Техника в Жизни
182 подписчика
12+
16 просмотров
2 года назад

, чтобы оставлять комментарии