Hibiscus | සපත්තුමල් | Anjalee De Silva
Artist - Anjalee De Silva Lyrics and Melody - Visharada Nadee Dissanayake Video Concept, Script & Animation Visharada Nadee Dissanayake Song Produced ND Production Music Composer - Ruwan Walpola Recording, Mixing & Mastering - Gayan Weerasekara Violin & Flute - Ajith Kodikara Percussion - Dananjaya Somasiri Lead Guitar - Thilina Gamage Video Editing - Harsha Gomes Lyrics පිපිලා - සපත්තුමල් පිපිලා මිදුලේ - සුළඟට නැළවෙනවා සුළඟට නැළවෙනවා - සපත්තුමල් පිපිලා සිනා සීසී මලින් මලට පියඹන සූටික්කෝ පාට පාට සපත්තුමල් දුටුව ද සූටික්කෝ පිපිලා - සපත්තුමල් පිපිලා මිදුලේ - සුළඟට නැළවෙනවා සුළඟට නැළවෙනවා - සපත්තුමල් පිපිලා තරඟෙට රොන් උරනා සැටි කදිමයි සූටික්කෝ ගී කියමින් මගේ මිදුලෙ ඉන්නකො සූටික්කෝ පිපිලා - සපත්තුමල් පිපිලා මිදුලේ - සුළඟට නැළවෙනවා සුළඟට නැළවෙනවා - සපත්තුමල් පිපිලා හෙටත් තවත් මල් පිපේවි එනව ද සූටික්කෝ පුංචි පැටව් ලොකු උනාම එවන්න සූටික්කෝ #AnjaleeDeSilva #NadeeDissanayake #harmony #love #nature #music #animallover #friendship #Kids #Songs #VishakaCollege #sinhalakidssongs #lamageetha #සූටික්කෝ #sapaththumal #hibiscus #සපත්තුමල්